වැහි දාර පවා ඇන ඇන
හිල් කරනකොට
පතක් වුණත් ආදරයෙන්
හංගනවා කඳුලු කැට
අවු කිරණ නැතිව
බැරිමුත් මල් පළඳන්ට
වැට බඳිනු හැකිද හිතක කැවෙන ප්‍රේමයට
©විශ් | The Dreamer
වැහි දාර පවා ඇන ඇන
හිල් කරනකොට
පතක් වුණත් ආදරයෙන්
හංගනවා කඳුලු කැට
අවු කිරණ නැතිව
බැරිමුත් මල් පළඳන්ට
වැට බඳිනු හැකිද හිතක කැවෙන ප්‍රේමයට
©විශ් | The Dreamer
0 Comments