මතින් අඩවන් බමන ඇස අග දුවන නවතින පුදුමැතී විරහ සැර පිරි දුක් ඔඩම් වල හිනාවෙන නිල් ඇස් ඇතී කඳුළු බිඳුවක බර දැනෙන ව…
පාර පෙන්වන සමහරක් තරු අතරමඟදී මිය ඇදී කඩා වැටිලත් එවනවා එළි සදාතන ප්‍රේමෙක හැටී ආදරය පුරවාපු නැවකුත් තරු ලකුණකට ඉරණම …
සහස් ගව් දුර ඇවිද යන මඟ ඔබේ අත නැති පාළුවේ හිඩැස පුරවන මතක අවුළන ආදරේ පිරි ඇස් මැවේ එහෙත් තව දුර තනිව යන්නට බැර…
බැමි ලෙහා ගෙන නුඹම ගිය පසුත් මගෙ හිතේ හිනාවක් ඉඳහිටක නැත්තෙමත් නෑ ලඳේ වැහි බිඳක් වත් නැතිව වියලුනත් දස අතේ ඉඳ…
කොළඹ අහසට හොරා පෙම් පාට තවරලා ආදරේ පිරුණු ඇස් හදවතේ දියකලා සිහින සේරම අරන් කොහේදෝ හැංගිලා නින්ද නැති ඇහි දාර හැම රෑම…
ඔබ මොබ හැමතැනම.... ඔබ... බලන බලන’ත... නුබ ගැබෙත් නුඹ ..... සිහින , ඔබ ඔබ... සුවඳ ඉඹ ඉඹ... සබඳ ඔබ මම ... මතක…
මතක වීදුරු හිස් වෙවී තව තවත් තනියේ එබෙනවා ආල සිතුවම් පාට කල අත් බොඳ වෙලා තව පෙනෙනවා කඳුළු වඩියක පතුල දුටුවත් නොනැවත…
අහසකට පෙම් කරපු මිනිහෙක් ඇස් කඩාගෙන හුස්ම ලා සඳක හාවිට ප්‍රේම සළුවක් වළාකුලකින් මැහුම් ලා තරු කිනිත්තක් අලවලා එහි හැ…
හොරෙන් හෙමිහිට වැටෙන කඳුලක ලුණු රසය විඳ සැනහිලා පුංචි තෙත හාදුවක සුවයක් හිතින් වත් යලි නොඉල්ලා හිතක ගුලි වුන මතක සේරම අ…
වැහි බර වළාකුළු ඇස් හිස් අහසෙ තියා හද රැඳි තනිය බර සුසුමක තෙතට ඔතා පුංචි මතක දුක් තනුවක් සොවින් ගයා හඬපු තනි අඳුරු රැ…
අඟව අඟවා තුටු සිනා කැන් හිනාවෙන හේතු සඟව සඟවා කඳුළු කැටි බිම දමන්නැති හේතු පොඟව පොඟවා හැඟුම් මතකෙට නඟන්නැති හේතු අවුල…
අපට අප නැති තනිය ඉස්සර පාලු හිස් අහසේ ලියා වළාකුළු ඔක්කෝම අරගෙන වැස්ස මැව් ඒ ඇස් ඔයා පාලු අහසට හඳත් අරගෙන ආදරෙන් කවියක…
හාවියේ ඇස් කොණක දිදුළන අහිංසක බැල්මක් දිගේ ඔබ පුදා ගිය සෙනෙහසේ මල් හැලී පොඩිවී ගොස් තිබේ නඟිනවිට මඟ ඇදවැටෙද්දී ජීවිතය…
ගිණි වැදී හිත් මලට.. ඝන රෑම එළි කරන් බුර බුරා නැගෙන ගිණි .... වහ වහා පෙගෙන්නට .... පිනුයෙමි.... අනෝරා වැස්සකට.... පිප…
සොඳුර නුඹ කිව්වාට ආදරෙන් "මේක මහ වැරද්දක්" ප්‍රේමියේ හද මැරී නතරවුණ ඔරලෝසු කටු දෙකක් දවසකට දෙපාරක් කියනවා න…
කටුවක් ඇනී හදපතුලේ රිදුමි දිදී වසර ගණන් දුක් වින්දෙමි දුකින් තැවී සුවපත් වෙන්න සුමුදු මලක් නොසෙවීමී ඔබ ආදර නියඟින් පා…
ආදර මතක වල සැමරුම් හදේ ඇනී ඉරිලා ගියපු මල් පෙති හදවතක් වෙතී උතුරා ගලන ආදරයෙන් ඇසම වැසී නිදි නැති තව රැයක් එලෙසි…
ඉර හඳ තරු තරම් මට දුන්න හීන වළලලා පස් දමමි කුයිල නොදැනෙන්න ඇවිලුනත් දෙන්න බෑ හීන අළු වෙන්න නුඹට පහසුම දිනක ඇවිත් ගොඩග…
හැමදාම මහ උදේ එකවගේ පෑයූ බිඳක්වත් අඩු නැතිව රැස් ලලා කීදූ එකෙක් කවදා වෙත්ද ආදරෙන් බලපූ ඉරක් හින්දා හොඳයි.. දුක් කන්ද වි…