මතක වීදුරු හිස් වෙවී තව තවත් තනියේ එබෙනවා
ආල සිතුවම් පාට කල අත් බොඳ වෙලා තව පෙනෙනවා
කඳුළු වඩියක පතුල දුටුවත් නොනැවතී ඇස් පෙඟෙනවා
ඒත් අවසන් හාදුවේ තෙත තවම දෙකොපුල තියෙනවා
©විශ් |
The Dreamer

0 Comments