අහසකට පෙම් කරපු මිනිහෙක්


 

අහසකට පෙම් කරපු මිනිහෙක් ඇස් කඩාගෙන හුස්ම ලා

සඳක හාවිට ප්‍රේම සළුවක් වළාකුලකින් මැහුම් ලා

තරු කිනිත්තක් අලවලා එහි හැඩම බල බල දිස්නෙ ලා

අකල් අහසක අකුණු සර වැද ඇස් ඇරගෙනම ඇත මියැදි ලා

 

©විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement