දෙඇසේ කැවේ.... වැලි ලෑ විලාසේ ....

 



විල්ලුද පළසක දි "වැලි කැටය" දුකක් වුව.....
උඩු පැනෙන , හීල්ලෙන,
බොරළු අනෙණා බිමට
සුවය මුදු වැලි මළුව....

තනිය තව තව දැනෙන "සීතලම" දුකක් වුව....
ඔබ ලැම හිස හොවන
හිම මිදෙන රැය වුවද,
ගිණිගහන සැපක් මට....

විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement