ආදරෙයි කියා කියනවද...? දවසකට දෙපාරක්


 

සොඳුර නුඹ කිව්වාට ආදරෙන් "මේක මහ වැරද්දක්"
ප්‍රේමියේ හද මැරී නතරවුණ ඔරලෝසු කටු දෙකක්
දවසකට දෙපාරක් කියනවා නිවැරදිම වෙලාවක්
ඉතිං.. ආදරෙයි කියා කියනවද...? දවසකට දෙපාරක්

©විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement