ආදරේ යැයි අසන්නට අවැසිව තිබේ ..


 


හාවියේ ඇස් කොණක දිදුළන අහිංසක බැල්මක් දිගේ
ඔබ පුදා ගිය සෙනෙහසේ මල් හැලී පොඩිවී ගොස් තිබේ
නඟිනවිට මඟ ඇදවැටෙද්දී ජීවිතය මහ ගිරිදඹේ
ඔබේ දෙතොලින් ආදරේ යැයි අසන්නට අවැසිව තිබේ

©විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement