ප්‍රේමයක් කියන්නෙම හිස් තැනක් නැති එකය






ප්‍රේමයක් කියන්නෙම හිස් තැනක් නැති එකය

වෙහෙසකර චලන වල රිදුම් පිරිලන එකය

අතොරක් නැතිවම ම හාදු මල් පිපි එකය

තැනක් නොතැනක් නැතිව හිනා හැලෙනා එකය


විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement