රිදුම් එමමයි අම්මපල්ලා



හොරෙන් හෙමිහිට වැටෙන කඳුලක ලුණු රසය විඳ සැනහිලා

පුංචි තෙත හාදුවක සුවයක් හිතින් වත් යලි නොඉල්ලා

හිතක ගුලි වුන මතක සේරම අතින් හාරා උගුල්ලා

බීර ඔඩමක බහා බිව්වත් රිදුම් එමමයි අම්මපල්ලා

 

විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement